මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ – මහ බැංකුව

Thursday, 25 November 2021 - 10:48

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2021 නොවැම්බර් 24 ) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී. à¶’ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 à¶šà·Š ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් à·€ පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය à¶šà¶» ඇත. à·€à·Šâ€à¶ºà·€à·ƒà·Šà¶®à·à¶´à·’à¶­ සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව  පවතී. à¶¯à·šà·à·“ය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶­ වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. ප්‍රධාන වශයෙන් සැපයුම් අවහිරතා සහ ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ඉහළ යෑම හේතුවෙන් මෑතකාලීනව උද්ධමනය ඉහළ යෑම මුදල් මණ්ඩලය නිරීක්ෂණය à¶šà·… à¶…à¶­à¶», ඉදිරි කාලය තුළදී ආර්ථිකයට à¶‘à·„à·’ විභව මට්ටම කරා ළඟාවීම සඳහා සහාය වන අතරම, සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත මට්ටමේ පවත්වා ගැනීම සඳහා වන සිය කැපවීම මුදල් මණ්ඩලය නැවත අවධාරණය කරන ලදී. 
48


රුපියල රැකගන්න මහ බැංà...
Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය à·€à·...Read More

නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මහවැලි බල ප්‍රදේශවල හ...
Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුර...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?